Wednesday, August 1, 2012

ආදරය - උසස් වූ සත්ව කොට්ටාසයන්ට පමණක් ඇතිවන වඩා දියුණු වූ මානසික හැගීමකි...
ආදරය මගින් මොලයේ කොටසක රසායනික වෙසකම් ඇති කිරීමට සමත් වන අතර....
මෙම වෙනස් කම මගින් අනුන් ගැන වැඩිපුර සිතීම වැනි හොද ගුණාංග වැඩි දියුණු
වන අතරම... හදිස්සි වෙනස් වීම් ඇතිවීම මගින් විශාදය වැනි මාරාන්තික මානසික රෝගී
තත්වයන් කරා එලබිමේ අවදානමක් පවතී..... ප්‍රවේසම් වෙනු...!


No comments:

Post a Comment